Mai Mara Prasangaya Song Download - DEVA, Tharushi Ekanayaka

Singer: DEVA, Tharushi Ekanayaka
Lyric: DEVA, Sisikala Herath
Music: DEVA
Category: Sri Lanka Mp3 Songs
Duration: 04:23 Min
Added On: 12, Nov 2024
Download: 193+
Mai Mara Prasangaya Lyrics
හැමදාමත් කන්දෙන් කන්දට ගියා නමුත් හඳුනන්නැතී
පියසටහන් තබා ගියේ මග බලා උන්නු ඔබ වෙන්නැතී
හැමදාමත් මල් පිරුණු ඒ ඈත ගස දුක දන්නවැතී
කවදාවත් නොකී කතාවක කෙළවරේ මම ඉන්නවැතී
දරා උන් දින ඇත තනිවී
නොකී ප්‍රේමෙන් මම පිරුණී
කුරුඳු කුඩු සුවඳ තේ රස්නෙට පවා මං නිවුන්නැතී
ගවරවෙල කන්දටත් ඔබටත් මටත් අපි මතකැතී
බලා ඉමි මං අසරණවී
මමයි නුඹෙ සංචරණී
දමා ගිය තුත්තිරි මල් මිට
තියාගෙන ඉන්නවද තව
මහා මැයි මාර ගසකට
වඩා මට උසයි නුඹෙ පෙම
අඩි පාරෙන් වඩිදිදි මට වාරු නැ උඹෙන් ගන්න වාඩු නෑ කම රාශි නැගිල නැ සරස්වති
සාංකවෙ ගිරි වෙලෙනකන් ඇවිදා කලු පලම දිහා සක්මන් භාවනාවකි
දර ගින්දර සැර මට සැර නැ ඇවිලෙද්දි හිත කැහුතු කඩන් දැරු එක ප්‍රාර්තනාවකි
කාන්තාරෙ මැද වරුසාව උඹෙ නමින් වස්සනම් දෙමොදර නාය යාවි
ඉල්ලන්නැ හිතින් විහාර වැඳගෙන ඉරාගෙන ගිය රුව මාරම්බරී
අසනිය වාවන්න මට කියාදීපු අමර මාර සේනාවකි
ඛේදාවකි
මේලාව වැයු තේවාව උබ සංචාරණි
අරණ මට සුවයි රුදු මැදුරෙ වැදු මැයි මාර ශාකාවෙ මව්න් ගවරවෙල නිදාවි
නමුණුකුල ගිරෙන් පැන්න හිරිකඩ වදි උඹෙ නමින්
ගිනි ගත්තා හතරකඩ පැලි කැවුත්ත
දුරුතු මහ සඳ නුඹෙ වත මැදින් වඩි මට සරසන්න පාවඩ එලා මහ මග දෙපස
සලඹ නුඹෙ වදින සරින් අඟවන්න අවරගිරින් පුරපසලොස්වක දකින්න කලින් මගෙ සොහොන් කොත
මැයි මල මගෙ වෙන්න ප්‍රමදෙට හේතුව මන්ද අවාරටෙ මැයි මාර කොයින් ද
Releted Songs
-
Nuwara Kumari
Nipun Rajapaksha
03:46
-
Mai Mal
Yasas Medagedara
04:08
-
Yali Ma Soya Ganna
Pradeepa Krishani
03:15
-
Seedevi Mama
Piyath Rajapakse
03:04
-
Akkalage Wenna
Manjula Sewwandi
02:52
-
Himi Nathi Adareka
Raveen Tharuka
03:38
-
Adare Wisaknam
Vidu
03:21
-
Ruhire Adi Name
Pradeep Rangana
03:56
-
Ai Man Awe
Dilu Beats, Shan Putha
04:23
-
Dennam Jambo
Naughty
02:27
-
Hitha Parana Katha Epa Kiyanna
Milinda Sandaruwan
03:32
-
Pini Bindu
Yuki Navaratne
03:28
-
Balapan Sobani Ma Diha
Dilu Beats
03:17
-
Sandak Wela Manaram
Sana
03:13
-
Piyabanna Ahase
Dhyan Hewage
02:55