Nuwara Kumari Song Download - Nipun Rajapaksha

Singer: Nipun Rajapaksha
Lyric: Nipun Rajapaksha
Music: Santhur
Category: Sri Lanka Mp3 Songs
Duration: 03:46 Min
Added On: 27, Oct 2024
Download: 64+
Nuwara Kumari Lyrics
නුවර ගමේ මැණිකේ ගෙදර නුවර කුමාරි
මෙයා තමයි නුවර ගමේ පුංචි කුමාරි
නුවර ගමේ මැණිකේ ගෙදර නුවර කුමාරි
මෙයා තමයි නුවර ගමේ පුංචි කුමාරි
මැනිකේ මට ම ගැලපෙනා රුපේ
නග්ගලා අපේ බක්කි කරත්තේන්
කැන්දන් යන්නම් තරිකිට එක්කන් යන්නම්
මුතු මල පොටක් ගෙලේ බදිවී
බෝට්ටු තුන හතරක් Petiyaගේ නමට ලියාවී
නැකත් මාසේ මැනිකේ හරි හැඩට පෙනෙවී
මැට්ටාගේ යලුවෝ දැකලා ර්රිසියා කරාවී
මැනිකේ මට ම ගැලපෙනා රුපේ
නග්ගලා අපේ බක්කි කරත්තේන්
කැන්දන් යන්නම් තරිකි
ගමේ ඇන්ටිලා *ක දිහා
නලවලා හැරිලා නැමිලා බලාවී
ඒ මොක වුනාත් උබ යන්න ඔනේ කුස්සියට
වේලාව බත් එක වේලාවට තේ එක
සමාවෙන්න මට එක කියන්නට පරක්කු වුනාට
මාගේ මැණිකා
නුවර ගමේ මැණිකේ ගෙදර නුවර කුමාරි
මෙයා තමයි නුවර ගමේ පුංචි කුමාරි
මැනිකේ මට ම ගැලපෙනා රුපේ
නග්ගලා අපේ බක්කි කරත්තේන්
කැන්දන් යන්නම් තරිකිට එක්කන් යන්නම්
Releted Songs
-
Yali Ma Soya Ganna
Pradeepa Krishani
03:15
-
Balapan Sobani Ma Diha
Dilu Beats
03:17
-
Mai Mal
Yasas Medagedara
04:08
-
Seedevi Mama
Piyath Rajapakse
03:04
-
Ai Man Awe
Dilu Beats, Shan Putha
04:23
-
Pini Bindu
Yuki Navaratne
03:28
-
Akkalage Wenna
Manjula Sewwandi
02:52
-
Adare Wisaknam
Vidu
03:21
-
Himi Nathi Adareka
Raveen Tharuka
03:38
-
Ruhire Adi Name
Pradeep Rangana
03:56
-
Sandak Wela Manaram
Sana
03:13
-
Mai Mara Prasangaya
DEVA, Tharushi Ekanayaka
04:23
-
Dennam Jambo
Naughty
02:27
-
Piyabanna Ahase
Dhyan Hewage
02:55
-
Hitha Parana Katha Epa Kiyanna
Milinda Sandaruwan
03:32