Hitha Parana Katha Epa Kiyanna Mp3 Song Download

Uploaded by @PagalWorld
Hitha Parana Katha Epa Kiyanna
Singer: Milinda Sandaruwan
Lyric: Sajith V Chathuranga
Music: Milinda Sandaruwan
Category: Sri Lanka Mp3 Songs
Duration: 03:32 Min
Added On: 25, Oct 2024
Download: 164+
Hitha Parana Katha Epa Kiyanna Lyrics
හිත පාරනා කතා එපා කියන්න
ඔය හීනි ඇස් වලින් බලාන මදෙස
මොන දේ උනත් අනාගතේදි අපට
මට ආදරෙයි කියා පොරොන් දු වෙන්න...//
මගෙ උරතලේ මත ඔබෙ හිස තියාගෙන
මළ හිරු බැස යන දවසක හවසක
සිතිජය බලාගෙන දොඩමලු වුනේ අප
නොපැතුව මොහොතක සමු අරගන්නද...
අත් නොහැරී යමු කියලා - දිගු ගමනක් පියමැනලා
නැවත හැරී බැලුවම මා - බොහොම දුරයි අප දෙදෙනා..
හිතුවේ නැති මොහොතක මා - තනි කෙරුවත් ඉවත බලා
කහට නැති මනස පුරා - මතක තියෙයි ඔබව සදා...
Releted Songs
-
Sandak Wela Manaram
03:13
223+
-
Seedevi Mama
03:04
240+
-
Pini Bindu
03:28
31+
-
Ruhire Adi Name
03:56
642+
-
Akkalage Wenna
02:52
1382+
-
Ai Man Awe
04:23
42+
-
Nuwara Kumari
03:46
60+
-
Mai Mara Prasangaya
04:23
188+
-
Piyabanna Ahase
02:55
5860+
-
Balapan Sobani Ma Diha
03:17
148+
-
Yali Ma Soya Ganna
03:15
83+
-
Mai Mal
04:08
635+
-
Dennam Jambo
02:27
103+
-
Himi Nathi Adareka
03:38
89+
-
Adare Wisaknam
03:21
99+