Piyabanna Ahase Dhyan Hewage Mp3 Song Download

Listen to all songs of Dhyan Hewage online. Piyabanna Ahase is a song by Dhyan Hewage from the album Sri Lanka Mp3 Songs. The song's lyrics were written by Dhyan Hewage and the music was composed by Jayss.

Piyabanna Ahase

Uploaded by @PagalHits

Piyabanna Ahase - Dhyan Hewage

File Name: Piyabanna Ahase

Duration: 02:55 Min

Added On: 07, Aug 2024

Artist: Dhyan Hewage,

Lyric: Dhyan Hewage

Music: Jayss

Category: Sri Lanka Mp3 Songs

Download: 31698+

Piyabanna Ahase Song Lyrics




ශෘංගාරෙ මට කියනා

ගං දෑලෙ පා වෙනවා

පෙම් හීන අතරේ අපි දෙන්නා පාවෙමු


⁣අන්දරේ අපෙ  අන්දරේ මම

හන්සියේ රණ හංසියේ 

අන්දරේ අපෙ කතන්දරේ අද

කියන්නද මගෙ හංසියේ 


පියාඹන්න අහසේ පියාපත්ද ඕනේ

තුරුල් වෙන්න මාගේ ලඳේ


මගෙ හීන හීන ගානේ ලං වෙන්න පෑ සිනාවේ

ලඟ ඉන්න සෑමදා මා නිවා


අන්දරේ අපෙ  අන්දරේ මම

හන්සියේ රණ හංසියේ 

අන්දරේ අපෙ කතන්දරේ අද

කියන්නද මගෙ හංසියේ 


ශෘංගාරෙ මට කියනා 

ගං දෑලෙ පා වෙනවා

පෙම් හීන අතරේ 

අපි දෙන්නා පාවෙමු


පියාඹන්න අහසේ පියාපත්ද ඕනේ

තුරුල් වෙන්න මාගේ ලඳේ


මගෙ හීන හීන ගානේ ලං වෙන්න පෑ සිනාවේ

ලඟ ඉන්න සෑමදා මා නිවා


අන්දරේ අපෙ  අන්දරේ මම

හන්සියේ රණ හංසියේ